-5.9 C
New York

රාජ්‍ය ඇමතිගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published:

මඩකලපුවේ පදිංචි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් ක‍ොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කීවේය.

Related articles

Recent articles

spot_img