-2.1 C
New York

සංචරණ සීමා ඉවත්කරන විට හුදකලා කරන ප්‍රදේශ

Published:

සංචරණ සීමා හෙට (21) අළුයම 4.00ට ඉවත් කළ ද ඒ මොහොතේ සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සහ ගම්මාන හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

ගම්පහ දිස්ත්‍රික්කය

බියගම පොලිස් වසමේ යටිහේන ග්‍රාම නිලධාරී වසම

මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසම

කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නාහේන ග්‍රාම නිලධාරී වසම

අම්පාර දිස්ත්‍රි්කකය

සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ නවවලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කය

එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුර් ග්‍රාම නිලධාරී වසම 191

වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ මිරවෝදි නැගෙනහිර 207, මිරවෝදි බටහි 207 බී, මැන්ඩකෝලායි බදුරිය 207 බී ග්‍රාම නිලධාරී වසම්

රත්නපුර දිස්ත්‍රික්කය

කොලොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාම නිලධාරී වසම

රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කැලඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලෙකන්ද වත්ත සහ කොට්ටල ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ මහ වස්කඩුව දකුණ 714 ග්‍රාම නිලධාරී වසම

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ මිහිරිතැන්න සුනාමි ගම්මානය

යාපනය දිස්ත්‍රික්කය

මනිපායි පොලිස් බල ප්‍රදේශයේ සාවට්කඩ්ඩු ජේ/131 ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කය

මහවෙල පොලිස් බල ප්‍රදේශයේ දෙමදඔය , නිගොල්ල, නිකගොල්ල උතුර ග්‍රාම නිලධාරී වසම්

ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ කිවුලවාඩිය හා ගුරුවෙළ ග්‍රාම නිලධාරී වසම්

පුත්තලම දිස්ත්‍රික්කය

මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ මරක්කලගම ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කය

ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයේ කැරොලිනා වතුයායට අයත් කඩවල වත්ත ‍කොටස

ගාල්ල දිස්ත්‍රික්කය

ඉඳුරුව පොලිස් බල ප්‍රදේශය ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම

මාතර දිස්ත්‍රික්ක

වැලිගම පොලිස් බල ප්‍රදේශයේ පැලෑන දකුණ ග්‍රාම නිලධාරී වසම

කොළඹ දිස්ත්‍රික්කය

දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශය ආරාමය පෙදෙස 66 වත්ත

Related articles

Recent articles

spot_img