-2.1 C
New York

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට

Published:

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කණිෂ්ක ලැනරෝල් සහ තවත් තිදෙනෙකි.

අත්අඩංගුවට ගත් ඔවුන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන සඳුදා (21) මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img