-5.9 C
New York

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් මාත්‍රාවක් දීමේ සූදානමක්

Published:

කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත්ත ද එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඔහු පවසන්නේ ජර්මනියේ සිදුකළ පරීක්ෂණයක් අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් හිමිවන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් මෙයින් හිමිවන බවයි.

Related articles

Recent articles

spot_img