-5.9 C
New York

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුයැයි සෞඛ්‍ය අංශ කියයි

Published:

කොරෝනා වසංගතය පාලනය කිරීමටනම් සංචරණ සීමා තවත් දැඩිව ක්‍රියාත්මක කළ යුතුයැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් දක්නට ලැබුණ ද එය වරින්වර ඉහළ පහළ යාමක් තිබෙන බව ද ඔහු පෙන්වාදෙයි.

“අපි මේ සංචරණ සීමා තව කාලයක් හැකි පමණින් උපරිම තත්ත්වයකින් පවත්වාගෙන යාමෙන් තමයි මේ වංසගතයේ පැහැදිළි අඩුවීමක්ක දැකිය හැකි වෙන්නේ. සංචරණ සීමා දැඩි කිරීම ඉතාමත් වැදගත් වෙනවා.” යැයි ද ඔහු කීවේය.

Related articles

Recent articles

spot_img