-4.8 C
New York

පෙට්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 07කින් නගී

Published:

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

පෙට්‍රල් (ඔක්ටේන් 92) – රුපියල් 157.00 (වැඩිවන මිල රුපියල් 20.00)

පෙට්‍රල් (ඔක්‍ටේන් 95) – රුපියල් 184.00 ( වැඩිවන මිල රුපියල් 23.00)

ඩීසල් – රුපියල් 111.00 (වැඩිවන මිල රුපියල් 7.00)

ඩීසල් (සුපර්) – රුපියල් 144.00 (වැඩිවන මිල රුපියල් 12.00)

භූමිතෙල් – රුපියල් 77.00 (වැඩිවන මිල රුපියල් 7.00)

Related articles

Recent articles

spot_img