-5.9 C
New York

අයහපත් කාලගුණය ජන ජීවිතයට බලපෑම් කළ හැටි

Published:

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව, තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84ක පවුල් 60,674ක පුද්ගලයෝ 245,212ක් පීඩාවට පත්ව සිටිති. මේ අතර අනාරක්ෂිත වීම හේතුවෙන් ඥාති නිවෙස්වල පවුල් 794ක පුද්ගලයන් 3,397 දෙනකු සහ සුරක්ෂිත මධ්‍යස්ථානවල වුල් 3,520ක පුද්ගලයන් 15,658 දෙනකු වශයෙන් අවතැන්ව සිටියි.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 14ක් වන අතර නිවාස 817කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි.

Related articles

Recent articles

spot_img