-2.1 C
New York

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් යළි වැඩිවෙයි. ගාල්ලේ 350කට ආසන්න වේ

Published:

දකුණු පළාතේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ ගොස් තිබේ. ඒ අද (04) දිනයේ සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 589 දෙනකු වාර්තා වීමෙනි.

ඉන් ආසාදිතයන් 554 දෙනකු ම නිවාසවලින් වාර්තාවන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 09 දෙනකි. රෝහල්වලින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 26 දෙනෙකි.

මේ ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 342කි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 128 දෙනකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 84 දෙනෙකි.

ආසාදිතයන් වාර්තා වූ ආකාරය

ගාල්ල දිස්ත්‍රික්කය 342

ඉමදුව 103

ගාල්ල මහ නගර සභාව 75

බෝපේ පෝද්දල 44

හික්කඩුව 41

රත්ගම 23

කරන්දෙණිය 18

හබරාදුව 12

ගෝනාපීනුවල 10

අක්මිමණ 05

බද්දේගම 05

අම්බලන්ගොඩ 02

බලපිටිය 02

නාගොඩ 01

යක්කලමුල්ල 01

අකුරැස්ස 01

අතුරළිය 01

දෙවිනුවර 01

මාතර දිස්ත්‍රික්කය 128

දික්වැල්ල 47

කඹුරුපිටිය 28

බෙලිඅත්ත 14

මුලටියන 29

මාලිම්බඩ 06

මාතර මහ නගර සභාව 05

කොටපොළ 04

වැලිගම 04

මොරවක 02

හම්බන්තොට දිස්ත්‍රික්කය 84

වලස්මුල්ල 21

අම්බලන්තොට 12

හම්බන්තොට 10

කටුවන 10

වීරකැටිය 06

තංගල්ල 05

සූරියවැව 03

අගුණුකොළපැලැස්ස 02

තිස්සමහාරාමය 01

Related articles

Recent articles

spot_img