-2.1 C
New York

කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,004ක් ලෙස වාර්තා වෙමින් ඊයේ (02) ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 3,306ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛයාව 192,546ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙලෙස දැක්වෙයි.

කොළඹ 501

ගම්පහ 1,004

කළුතර 110

මහනුවර 77

කුරුණෑගල 113

ගාල්ල 120

යාපනය 152

කෑගල්ල 105

පුත්තලම 17

අනුරාධපුරය 137

මාතර 167

පොළොන්නරුව 51

අම්පාර 68

නුවරඑළිය 61

රත්නපුර 122

හම්බන්තොට 08

බදුල්ල 251

මඩකලපුව 74

මොණරාගල 07

කිලිනොච්චි 13

මුලතිව් 23

ත්‍රිකුණාමලය 22

මාතලේ 78

වව්නියා 22

මන්නාරම 03

එකතුව 3,306

Related articles

Recent articles

spot_img