-1.1 C
New York

පොලිසියේ CI සහ CI මහ පාරේ දී ගැටෙති

Published:

පොලිස් නිලධාරීයකු ලබාදුන් උපදෙස් නොතකා වෙනත් දෙසකට යතුරුපැදියෙන් යාමට උත්සාහ ගන්නා සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයකු තමන් පොලිසියේ CI කෙනකු බව පවසමින් උපදෙස් දුන් නිලධාරියාගේ අණ කඩකිරීමට උත්සාහ ගනිද්දී එතැනට පැමිණෙන තවත් CI කෙනෙකු ඔහු නිසි මාර්ගයේ යන ලෙස පවසයි. මේ ‍අවස්ථාවේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් ද සිදුවෙයි.

මම CI කෙනෙක් යැයි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයා කියද්දී මමත් CI යැයි රාජකාරී කළ පොලිස් නිලධාරියා ද කියයි. අවසානයේ යතුරුපැදියේ සිටි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයා එතැනින් ඉවත්ව පොලිස් උපදෙස් දුන් පැත්තට ගමන් කරයි.

(දෙරණ ටීවී දර්ශනයකි)

Related articles

Recent articles

spot_img