-2.1 C
New York

නීතිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කරයි

Published:

නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසිකිරීමට නීතිපති සංජය රාජරත්නම් පියවර ගෙන තිබේ.

මෙම තනතුර පිහිටුවන ලද්දේ දප්පුල ලිවේරා නීතිපති ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා නීතිඥ නිෂාරා ජයරත්න පත්කර සිටි අතර එවැනි තනතුරක් ඉන් පෙර තිබ‍ුණේ නැත.

නීතිපති රාජරත්නම් විසින් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසිකරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img