-4.8 C
New York

නොරෝච්චෝලේ නඩත්තු සඳහා කොටසක් වසා දමයි

Published:

නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තාවකාලිකව අක්‍රිය කර ඇතැයි බලාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය කළ ද අඛණ්ඩ විදුලි සැපයීමට ඉන් බාධාවක් නැතැයි ද පැවෙස්.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ විදුලිය බිඳ වැටීම් තවදුරටත් යථා තත්ත්වයට පත්කරමින් තිබෙන බව ද විදුලි බල මණ්ඩලය පවසයි.  

Related articles

Recent articles

spot_img