-5.9 C
New York

මොරටුව නගරාධිපති අත්අඩංගුවට

Published:

මොරටවු ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර රජයේ නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොරටුමුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහනට බාධා කරමින් නගරාධිපතිවරයා වෛධයවරුන්ට බැන තර්ජනය කළ බවට එම ස්ථානයේ සිටි වෛද්‍යවරිය කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරිය කරන ලද පැමිණිල්ලෙන් පසු නගරාධිපතිවරයා ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img