-5.9 C
New York

දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා

Published:

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට‍ කොරෝනා ආසාදනය වූයේ කවර ආකාරයකින් ද යන්න අනාවරණය වී නැතැයි ද පැවසේ.

Related articles

Recent articles

spot_img