-2.1 C
New York

දැඩි සුළඟ හේතුවෙන් ගාල්ලේ පෙදෙසකට විදුලිය නෑ

Published:

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී ගාල්ලේ අඟුළුගහ සිට ඉමදුව දක්වා විදුලි බල සැපයුම තාවකාලිකව විසන්ධිවී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි.

දිවා කාලයේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කිහිපයක් ම විදුලි රැහැන්මතට කඩා වැටීමෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇත. මේ වනවිට එය යථාතත්ත්වයට පත්කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ නඩත්තු අංශ්‍ය කටයුතු කරමින් සිටියි.

Related articles

Recent articles

spot_img