-4.8 C
New York

සෙල්ලම් කරමින් සිටි ළමයින්ට පොලිසිය කරපු වැඩේ

Published:

සංචරණ නීති උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ළමුන් කණඩායමක් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට අවවාද කර විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මිරිහාන ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක මෙය සිදුව ඇත. ළමුන් ක්‍රීඩාකරන ආකාරය ඩ්‍රෝන කැමරාවලින් හඳුනාගත් පොලිසිය එහි යනවිට සෙල්ලම් කරමින් සිටි ළමුන් පලා යාමට උත්සාහ ගත්හ. එම අවස්ථාවේ දී ඔවුන්‍ ගෙන්වාගත් පොලිස් නිලධාරීන් ඔවුන් කර ඇති වරද තේරුම්කර දී සෙල්ලම් කිරීමෙන් පවා කොරෝනා එකිනෙකාට බෝවීමට ඉඩ ඇති බව ද වටහා දී මෙවැනි වරදක් නැවත සිදුනොකරන ලෙස අවවාද කර නිවෙස්වලට පිටත්කර හැර තිබේ.

මේ එම දර්ශනයි.

Related articles

Recent articles

spot_img