-5.9 C
New York

සංචරණ සීමා දිගටම. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට දින තුනක්

Published:

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේ ලිහිල් කළ ද වාහන භාවිතා කළ නොහැකි බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පා ගමනින් ආසන්නත ම වෙළෙඳ සැළට යාමට හැකියාව ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්ුද පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවත් මැයි 31 සහ ජුනි 04 වැනි දා නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා නැවත අවස්ථාව ලබාදෙන බවත් හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img