-4.8 C
New York

දඹුල්ල අද ජනාකීර්ණ වෙයි. සංචරණ සීමා උල්ලංඝනය දිගටම

Published:

තොග වෙළෙඳාම් සඳහා ආර්ථික මධ්‍යස්ථාන අද (24) විවෘතකර තිබීම හේතුවෙන් දඹුල්ල නගරය ජනාකීර්ණ වී තිබිණි.

එසේ වුව ද වෙළෙඳාම සඳහා පැමිණෙන්නන් මෙන්ම කිසිදු වෙළෙඳාමක නිරත නොවන පුද්ලයන් ද විවිධ අවශ්‍යතා සඳහා දඹුල්ල නගරයට පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

ඡායාරූප – කාංචන කුමාර ආරියදාස

Related articles

Recent articles

spot_img