-5.9 C
New York

සංචරණ සීමා තිබිය දී කුරුණෑගලට වෙන නීතියක්

Published:

සංචරණ සීමා පනවා තිබිය දී වුව ද කුරුණෑගල නගරයේ ඉතා විශාල පිරිසක් සංචාරය කරන ආකාරය දැකිය හැකිවිය.

කොරෝනා වේගයෙන් පැතිරයන දිස්ත්‍රි්කයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන කුරුණෑගල නගරයෙන් ද රෝගීන් විශාල වශයෙන් වාර්තාවන අතර මරණ රැසක් ද වාර්තා වී තිබේ.

(ඡායාරූප – පුෂ්පකුමාර ජයරත්න)

Related articles

Recent articles

spot_img