-4.8 C
New York

පසුගිය පැය 24 දී ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

අද (23) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී දිවයින පුරා කොරෝනා ආසාදිතයන් 2,909ක් හමුවී ඇති අතර ඔවුන් හමුවූ දිස්ත්‍රික්ක‍ මෙසේ දැක්වෙයි.  මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 152,532ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ 556

ගම්පහ 354

කළුතර 407

මහනුවර 157

කුරුණෑගල 207

ගාල්ල 233

ජයාපනය 75

කෑගල්ල 120

පුත්තලම 30

අනුරාධපුරය 15

මාතර 133

පොළොන්නරුව 11

අම්පාර 46

නුවරඑළිය 80

රත්නපුරය 107

හම්බන්තොට 53

බදුල්ල 60

මඩකලපුව 05

මොණරාගල 12

කිලිනොච්චි 46

මුලතිව් 24

ත්‍රිකුණාමලය 99

මාතලේ 47

වව්නියාව 10

මන්නාරම 19

විදේශගතව සිට පැමිණි 03

එකතුව 2,909

Related articles

Recent articles

spot_img