-2.1 C
New York

දකුණේ අවදානම වැඩි වේ. ආසාදිතයන් 600 ඉක්මවයි

Published:

දකුණු පළාතේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (22) දහවල් 2.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 603 දෙනෙකි. මෙම ආසාදිතයන් 603 දෙනා අතරින් 581 දෙනකු සාමාන්‍ය ජනතාව අතරින් වාර්තා වී ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 02ක් හා රෝහල්වලින් ආසාදිතයන් 20 ක් වාර්තා වී ඇත.

වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 295කි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 206කි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80දෙනකු වාර්තා වී ඇත.

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 295

අක්මීමණ 09

අම්බලන්ගොඩ 55

බද්දේගම 16

බලපිටිය 15

බෝපේ පෝද්දල 24

ඇල්පිටිය 05

ගාල්ල මහ නගර සභාව 35

ගෝනාපීනුවල 01

හබරාදුව 20

හික්කඩුව 16

ඉමදුව 13

ඉඳුරුව 21කරන්දෙණිය 3

නාගොඩ 03

නියාගම 03

රත්ගම 16

තවලම 13

යක්කලමුල්ල 27

මාතර දිස්ත්‍රික්කය 206

අකුරැස්ස 10

දෙවිනුවර 19

දික්වැල්ල 16

හක්මන 02

කඹුරුපිටිය 01

කිරින්ද පුහුල්වැල්ල 06

කොටපොළ / දෙණියාය 01

මාලිම්බඩ 36

මාතර නගර සභාව 28

කැකනදුර 20

මොරවක 02

මුලටියන 12

පස්ගොඩ 03

තිහගොඩ 06

වැලිගම 30

වැලිපිටිය 14

හම්බන්තොට දිස්ත්‍රික්කය 80

අම්බලන්තොට 04

අඟුණුකොළපැලැස්ස 07

බෙලිඅත්ත 17

හම්බන්තොට 13

ලුණුගම්වෙහෙර 05

සූරියවැව 13

තංගල්ල 11

තිස්සමහාරාමය 07

වලස්මුල්ල 03

Related articles

Recent articles

spot_img