-5.9 C
New York

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

කොරෝනා ආසාදිතයන් 3,547 ක පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරී‍ම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 800කි.

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ දිස්ත්‍රික්ක වශයෙන්

කොළඹ 800

ගම්පහ 617

කළුතර 280

මහනුවර 172

කුරුණෑගල 297

ගාල්ල 278

යාපනය 86

කෑගල්ල 109

පුත්තලම 47

අනුරාධපුරය 108

මාතර 109

පොළොන්නරුව 70

අම්පාර 21

නුවරඑළිය 59

රත්නපුර 74

හම්බන්තොට 82

බදුල්ල 34

මඩකලපුව 05

මොණරාගල 14

කිලිනොච්චි 44

මුලතිව් 08

ත්‍රකුණාමලය 93

මාතලේ 118

වව්නියාව 06

මන්නාරම 07

Related articles

Recent articles

spot_img