-5.9 C
New York

දකුණේ අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

දකුණු පලාතෙන් අද (21) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 436 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කෙ‍ාරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව මෙම ආසාදිතයන් අතරින් 374  දෙනකු ජන සමාජයෙන් හමුවී ඇති අතර බන්ධනාගාර සහ විශ්වවිද්‍යාලවලින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 29කි. ආසාදිතයන් 33 දෙනකු රෝහල්වල ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිය දී හමුවී ඇත.

ගත වූ පැය 24 දී වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 170කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 169 දෙනකු වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූූ සංඛ්‍යාව 35 දෙනෙකි. රෝහල්, විශ්වවිද්‍යාල හා බන්ධනාගාරවලින් හමුවූ ආසාදිතයන්ගේ පදිංචි ප්‍රදේශ මෙම ලේඛනයට ඇතුළත් කර නැත.

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 169

අක්මීමණ 06

අම්බලන්ගොඩ 15

බද්දේගම 35

බලපිටිය 02

බෝපේ පෝද්දල 05

ඇල්පිටිය 04

ගාල්ල මහ නගර සභාව 12

ගෝනාපීනුවල 01

හබරාදුව 31

හික්කඩුව 03

ඉමදුව 13

ඉඳුරුව 05

කරන්දෙණිය 12

නාගොඩ 02

රත්ගම 18

වැලිවිටිය දිවිතුර 01

යක්කලමුල්ල 03

මාතර දිස්ත්‍රික්කය 170

අකුරැස්ස 01

දෙවිනුවර 05

දික්වැල්ල 04

හක්මන 05

කඹුරුපිටිය 03

කිරින්ද පුහුල්වැල්ල 01

කොටපොළ / දෙනියාය 16

මාලිම්බඩ 06

මාතර නගර සභාව 34

කැකණදුර 27

මොරවක 07

මුලටියන 05

තිහගොඩ 09

වැලිගම 33

වැලිපිටිය 14

හම්බන්තොට දිස්ත්‍රික්කය 35

අම්බලන්තොට 09

අඟුණුකොළ පැලැස්ස 05

බෙලිඅත් 01

ලුණුගම්වෙහෙර 05

ඕකේවෙළ 02

තංගල්ල 06

තිස්සමහාරාමය 01

වලස්මුල්ල 01

වීරකැටිය 05

Related articles

Recent articles

spot_img