-4.8 C
New York

දකුණෙන් අද ආසාදිතයන් 459ක්. වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් අද (20) සවස 2.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 459 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ආසාදිතයන් අතරින් 33 දෙනකු වාර්තා වී ඇත්තේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිය දීය.

මෙම ආසාදිතයන් 459 අතුරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 234 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 81 දෙනකු වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනකු වාර්තා වීම විශේෂත්වයකි.

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 234

අක්මීමණ 16

අම්බලන්ගොඩ 19

බද්දේගම 07

බලපිටිය 01

බෝපේ පෝද්දල 14

ඇල්පිටිය 13

ගාල්ල මහ නගර සභාව 35

ගෝනාපීනුවල 05

හබරාදුව 72

හික්කඩුව 12

ඉමදුව 09

ඉඳුරුව 07

කරන්දෙණිය 04

නාගොඩ 03

නෙළුව 04

නියාගම 01

රත්ගම 08

තවලම 01

යක්කලමුල්ල 05

මාතර දිස්ත්‍රික්කය 81

අකුරැස්ස 01

අතුරළිය 01

දික්වැල්ල 05

කමුරුපිටිය 02

කිරින්ද පුහුල්වැල්ල 02

කොටපොළ දෙනියාය 02

මාතර මහ නගර සභාව 04

කැකණදුර 02

මුලටියන 38

තිහ‍ගොඩ 07

වැලිගම 14

වැලිපිටිය 03

හම්බන්තොට දිස්ත්‍රික්කය 111

අම්බලන්තොට 26

අඟුණුකොළපැලැස්ස 01

බෙලිඅත්ත 20

ඕකේවෙළ 07

සූරියවැව 13

තංගල්ල 12

තිස්සමහාරාමය 16

වලස්මුල්ල 06

වීරකැටිය 10

එකතුව 426

රෝහල්වලින් 33

Related articles

Recent articles

spot_img