-5.9 C
New York

කොරෝනා ‍වයිරසය ඇසට පෙනෙනවානම් අප අවට හැටි මෙන්න

Published:

කොරෝනා වසංගතය ඇතිකරන ‍වයිරසයට මීටරයක් දුර යාගත නොහැකි වුව ද මේ වනවිට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇත.

වයිරසය පැතිරීම ආරම්භවීමත් සමඟ සෞඛ්‍ය අංශ කියා සිටියේ හැකිතාක් සංචරණය සීමා කරමින් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බවයි. නමුත් තවමත් බොහෝ දෙනකු ඒවා අනුගමනය කරන්නේ නැත. වයිරසය තම ඇසට නොපෙනෙන බැවින් එහි භයානකත්වය ද දන්නේ නැත. මේ ඡායාරූප ප්‍රකාශයට පත්කර ඇත්තේ කෙන්යාවේ ජනතාවට නිවසට වී සිටීමේ වැදගත්කම පෙන්වා දීමටය. අපට ද එය වැදගත් වන බැවින් මෙසේ පළකරන්නෙමු.

Related articles

Recent articles

spot_img