-2.1 C
New York

ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි

Published:

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව ඇත්තේ එම අංශවල විකිරණවේදීන් 13 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.

Related articles

Recent articles

spot_img