-2.1 C
New York

අටමස්ථානයේ දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමියන්ට කොරෝනා

Published:

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි විහාරස්ථානයක දී හදිසියේ ම ඇදවැටී අපවත්වූ හිමිනමක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම හිමියන් විහාරස්ථාන භූමියේ එළිමහනේ දී හදිසියේම ඇද වැටී ඇත. මෙය දුටු සාමනේර හිමිනමක් පොලිස් නිලධාරියකු ද සමඟ එම හිමියන් රොහල්ගත කර ඇත. ඒ වනවිටත් හිමියන් අපවත්වී සිටි බව පොලිසිය පවසයි.

පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිමියන් අපවත්වන අවස්ථාවේ දී කොරෝනා ආසාදිතවී සිටි බවයි.

Related articles

Recent articles

spot_img