-5.9 C
New York

දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ 70ක් හුදකලා කරයි

Published:

කොරෝනා වසංත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එලෙස හුදකලා කළ ප්‍ර‍දේශ පිළිිබඳ ලේඛනය පහත දැක්වෙයි.

Related articles

Recent articles

spot_img