-4.8 C
New York

සංවර්ධනය ගඟේ ගිහින්

Published:

මෑතක දී කාපට් යොදා සැකසූ පිටිගල මාපලගම මාර්ගයේ පසුගිය දින දෙකේ දී ඇද හැළුණු මහ වැස්සත් සමඟ විනාශ වී ඇති ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ.

මත්තක හා පෝද්දිවෙල අතර ප්‍රදේශය මෙලෙස විනාශ වී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ මාර්ගය සංවර්ධනය කරන ලද්ද් මීට මාස 02කට පමණ පෙරදීය. එය සංවර්ධනය කරමින් පවතිද්දී නිසි ප්‍රමිතියක් නැතැයි ප්‍රදේශවාසීන් ද විරෝධය පළ කළහ. ඔවුන් පවසන්නේ මාර්ගය දෙපස කාණු පද්ධතියක් නොමැතිවීමත් ජලය බැසයාමට අවශ්‍යතැන්වල බෝක්කු නොදැමීමත් හේතුවෙන් මෙලෙස ජල පහරට කාපට් ගැලවී යන බවයි.

ඡායාරූප – කණිෂ්ක ලැනරෝල්

Related articles

Recent articles

spot_img