-4.8 C
New York

මහ රෑට මහ වැසි. ගංවතුර අවදානම වැඩි වේ

Published:

ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට, දකුණු පළාත, බස්නාහිර පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත සහ මධ්‍යම පළාත ආශ්‍රිතව තවදුරටත් අද (13) රාත්‍රී මහ වැසි  ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (13) උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගත වූ පැය 12ක කාලයේ දී වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂා පතනය ලැබීම පහත සඳහන් පරිදි දැක්වෙයි

හිනිදුම – මිලි මීටර 190

හොරණ – මිලි මීටර 160

වලල්ලාවිට – මිලි මීටර 154

උඩලමත්ත – මිලි මීටර 150

අකුරැස්ස – මිලි මීටර 141

ඕපාත – මිලි මීටර 140

හංවැල්ල – මිලි මීටර 131

යක්කලමුල්ල – මිලි මීටර 129

Related articles

Recent articles

spot_img