-5.9 C
New York

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 868 දක්වා ඉහළට

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ බවට තහවුරු කරන ලද මරණ 18ක විස්තර ඊයේ (12) නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම නිවේදනය පහත දැක්වේ.

Related articles

Recent articles

spot_img