-4.8 C
New York

බදාදා දිනයේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Published:

ශ්‍රී ලංකාවෙන් ඊයේ (12) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,429 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්ක

කොළඹ 413

කළුතර 370

ගම්පහ 332

කුරුණෑගල 136

ගාල්ල 128

මාතර 140

මහනුවර 123

මාතලේ 107

 පුත්තලම 119

කෑගල්ල 09

අම්පාර 71

අනුරාධපුරය 24

ත්‍රිකුණාමලය 41

වව්නියාව 08

මුලතිව් 01

නුවරඑළිය 29

රත්නපුර 78

යාපනය 34

කිලිනොච්චිය 08

පොළොන්නරුව 11

හම්බන්තොට 41

මොණරාගල 16

මඩකලපුව 15

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 43

Related articles

Recent articles

spot_img