-5.9 C
New York

දක්ෂිණ අධිවේගයේ වාහන වැලිපැන්නට පමණයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව පසුකර හම්බන්තොට දෙසට හෝ කොළඹ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා වාහනවලට පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අනෙකුත් සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට හො ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කර තිබේ. පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක බැවින් දකුණු පළාත හා බස්නාහිර පළාත වෙන්වන වැලිපැන්න හුවමාරුවේ දී මෙලෙස වාහන හරවා යවනු ලබයි.

Related articles

Recent articles

spot_img