-2.1 C
New York

හෙද හෙදියන් 250කට පමණ කොරෝනා

Published:

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරී නිලධාරිනියන් 27 දෙනකු ඇතුළු ශ්‍රී ලංකාවේ  රෝහල්වල සේවය කරන හෙද හෙදියන් 250ක පමණ පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා පවසයි.

මෙලෙස ආසාදනය වූ හෙද හෙදියන් අතර ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් හෙද හෙදියන් මෙන්ම මාත්‍රා දෙකම ලබාගත් හෙද හෙදියන් කිහිප දෙනකු ද සිටීම විශේෂත්වයකි.

අද (12) ලෝක හෙද දිනයයි. සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා හෙද හෙදියන්ගේ සුරක්ෂිත භාවය අතිශය වැදගත් වන බව ද හෙද හෙදියෝ පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img