-2.1 C
New York

ගාල්ලේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. දකුණේ ආසාදිතයන් වැඩිම අද

Published:

දකුණු පළාතෙන් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම‍ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අද (11) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 232ක් වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 65 දෙනකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 30 දෙනකු වාර්තා වී ඇත.මේ අනුව දකුණු පළාතෙන් ආසාදිතයන් 318 දෙනකු වාර්තා වී තිබේ.

ආසාදිතයන් වාර්තාවන ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 232

අක්මීමණ 16

අම්බලන්ගොඩ 16

බද්දේගම 10

බලපිටිය 01

බෝපේ පෝද්දල 08

ඇල්පිටිය 30

ගාල්ල මහ නගර සභාව 29

ගෝනපීනුවල 03

හබරාදුව 28

හික්කඩුව 10

ඉමදුව 12

කරන්දෙණිය

නාගොඩ 22

නෙළුව 01

නියාගම 11

රත්ගම 03

තවලම 06

වැලිවිටිය දිවිතුර 07

යක්කලමුල්ල 14

මාතර දිස්ත්‍රික්කය 56

අකුරැස්ස 02

දෙවිනුවර 09

දික්වැල්ල 01

හක්මණ 05

කඹුරුපිටිය 03

මාලිම්බඩ 03

මාතර නගර සභාව 11

මාතර ප්‍රාදේශීය සභාව 05

මුලටියන 01

පස්ගොඩ 01

වැලිගම 13

වැලිපිටිය 02

හම්බන්තොට දිස්ත්‍රික්කය 30

අම්බලන්තොට 03

බෙලිඅත්ත 02

හම්බන්තොට 07

ලුණුගම්වෙහෙර 01

තංගල්ල 08

වීරකැටිය 09

Related articles

Recent articles

spot_img