-4.8 C
New York

රටවල් කිහිපයක් ශ්‍රී ලංකා ගුවන් ගමන් නවතා දමයි

Published:

ශ්‍රී ලංකාවේ සිට මගී ගුවන් යානා පැමිණීම නැවත දැනුම් දෙනතුරු නැවැත්වීට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ. එමෙන්ම පකිස්තානය, නේපාලය හා බංග්ලාදේශය සඳහා ද එම තහනම පනවා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද හෙට (12) සිට ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගී ගුවන් යානා අත්හිටුවන බව නිවේදනය කර තිබේ. මීට අමතරව දැනටමත් මැලේසියාව හා මාලදිවයින ද ශ්‍රී ලංකාවේ සිට ගුවන් යානා පැමිණීම තාවකාලිකව නවතා දමා තිබේ.

Related articles

Recent articles

spot_img