-4.8 C
New York

මාස තුනක බිළිඳියක ඇතුළු කොරෝනා මරණ 26ක තොරතුරු ඊයේ නිකුත් කරයි

Published:

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මාස 03ක් වයසැති බිළිඳියක ඇතුළු 26 දෙනකුගේ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ඊයේ (10) නිල වශයෙන් නිවේදනය කරන ලදී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන උපුටා දක්වමින් සකස් කර ඇති එම නිල නිවේදනයේ පසුගිය මැයි 03 වැනි දා සිට 10 වැනි දා දක්වා සිදුවූ මරණ කිහිපයක් දක්වා තිබේ.

මේ අනුව දැනට රජය නිල වශයෙන් නිවේදනය කර ඇති කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 827 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ලේඛනය පහතින් දක්වා ඇත.

Related articles

Recent articles

spot_img