-4.8 C
New York

අද උදෑසන සිට හුදකලා කළ ප්‍රදේශ

Published:

පොලිස් බල ප්‍රදේශ 08 ක ප්‍රදේශ කිහිපයක් අද (10) උදෑසන සිට හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ පහත දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම
කේසී සිල්වා ග්‍රාම නිලධාරී වසම

කටාන පොලිස් බලප්‍රදේශයේ:

කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ :

සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

අම්පාර දිස්ත්‍රික්කය :

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය :

රත්නපුර පොලිස් බලප්‍රදේශය :
අංගම්මන ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය :

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ :
පලන්නොරුව ග්‍රාම නිලධාරී වසම
කේරළගම ග්‍රාම නිලධාරී වසම
කුඹුක බටහිර ග්‍රාම නිලධාරී වසම

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල ග්‍රාම නිලධාරී වසම

මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය ප්‍රදේශය

Related articles

Recent articles

spot_img