-0.8 C
New York

කොරෝනා මරණ 800 ඉක්මවයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව අතරින් රජය නිල වශයෙන් නිවේදනය කර ඇති සංඛයාව අද (09) 800 ඉක්මවා ගියේය.

ඒ අද තවත් කොරෝනා මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම් දීමකට අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවනේ නිවේදනය කිරීමත් සමඟිනි. මේ අනුව මෙරට සිදුවූ කොරෝනා මරණ අතරින් 801 පිළිබඳ තොරතුරු රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Related articles

Recent articles

spot_img