-4.8 C
New York

දකුණෙන් ඊයේ ආසාදිතයන් 287ක්

Published:

දකුණු පළාතේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් ඊයේ (07) අවසන් වරට නිකුත් කරන ලද වාර්තාවට අනුව පැය 24ක කාලයක දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 287කි.

ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 139 කි. මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 138 දෙනකු ඊයේ වාර්තා වී තිබෙන අතර හම්බන්තෙට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 10කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් 139

අක්මීමණ 02

අම්බලන්ගොඩ 49

බද්දේගම 5

බලපිටිය 01

බෝපේ පෝද්දල 08

ඇල්පිටිය 16

ගාල්ල මහ නගර සභාව 17

ගෝනාපීනුවල 01

හබරාදුව 15

හික්කඩුව 14

ඉමදුව 05

කරන්දෙණිය 01

නාගෙඩ 03

රත්ගම 01

වැලිවිටිය දිවිතුර 01

මාතර දිස්ත්‍රික්කය 138

අකුරැස්ස 02

අතුරලිය 05

දෙවිනුවර 08

දික්වැල්ල 19

හක්මන 03

කිරින්ද පුහුල්වැල්ල 4

කොටපොළ 01

මාලිම්බඩ 12

මතර නගර සභාව 21

මාතර ප්‍රාදේශීය සභාව 12

මොරවක 08

මුලටියන 13

පස්ගොඩ 08

තිහගොඩ 4

වැලිගම 13

හම්බන්තොට දිස්ත්‍රික්කය 10

අම්බලන්තොට 08

වලස්මුල්ල 02

Related articles

Recent articles

spot_img