කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වනපරිදි හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
අද උදෑසන සිට හුදකලා කර ඇති ප්‍රදේශ
ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බලප්‍රදේශයේ
- ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
- සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
- සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
- පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
- ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ
- හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
- කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
- මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
- නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
- පොල්හේන ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ
පිඹුර ග්‍රාම නිලධාරි වසම
මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම
මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,
කළුතර දිස්ත්‍රික්කයේ
බදුරලිය පොලිස් බලප්‍රදේශයේ
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම
මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම