-5.2 C
New York

වරාය නගර ආර්ථික කොමිෂම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 18 දා මැති සභයට

Published:

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන සභා පනත් කෙටුම්පත පිළිබඳ එල්ල වූ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) සවස කථානායකවරයා වෙත ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මැයි මස 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related articles

Recent articles

spot_img