දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය පවසයි.