-4.8 C
New York

ගාල්ලේ සංඝමිත්තා දියණියක් වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වෙයි

Published:

උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ නව නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ම පළමු ස්ථානය දිනාගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක ශිෂ්‍යාව සමත්ව සිටියි.

ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය හා තොරතුරු තාක්ෂණය යන විෂයයන් සඳහා 2020 උසස් පෙළ විභාගයට ඇය පෙනී සිටියාය.

rata.lk අපි ඇයට සුබ පතන්නෙමු.

(ලන්කින්ද නානායක්කාර)

Related articles

Recent articles

spot_img