-4.8 C
New York

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 19කට කොරෝනා

Published:

බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img