spot_img

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

පුවත්

විදෙස්

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි.

එහි සිටි කාර්යමණ්ඩලයේ 46 දෙනකු සඳහා කරන ලද PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් සංඛ්‍යාව හමුවී තිබේ.  

තැපැල් කාර්යාලය විෂබීජ හරණය කිරීමෙන් පසු යළි විවෘත කිරීමට කටයුතු කරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles