-2.1 C
New York

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (02) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හුදකලා කළ ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ ප්‍රදේශයේ වෑකඩ උතුර, කිරිබේරිය සහ පාලමුල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නීලදණ්ඩාහින්න ග්‍රාම නිලධාරී වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් ග්‍රාම නිලධාරී වසම සහ අන්පුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img