-2.1 C
New York

දකුණේ අවදානම තවත් ඉහළට. රෝගීන් නිවෙස්වල

Published:

දකුණු පළාතෙන් අද (01) දහවල් 12.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

අද දිනයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි එම සංඛ්‍යාව 65කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 61 දෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 05 දෙනකු ද වාර්තා වී තිබේ.

ආසාදිතයන් වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

ගාල්ල දිස්ත්‍රික්කය 61

හබරාදුව 15

ගාල්ල නගරය 12

ඇල්පිටිය 11

ඉමදුව 05

නියාගම 05

නාගොඩ 03

අක්මීමණ 02

බලපිටිය 02

රත්ගම 02

වැලිවිටිය දිවිතුර 02

යක්කලමුල්ල 02

මාතර දිස්ත්‍රික්කය 65

වැලිපිටිය 20

මාතර නගරය 12

අකුරැස්ස 08

කඹුරුපිටිය 08

දෙවිනුවර 05

කැකණදුර 03

මාලිම්බඩ 02

තිහගොඩ 02

වැලිගම 02

හක්මන 01

මොරවක 01

පස්ගොඩ 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 05

තංගල්ල 02

වීරකැටිය 02

කටුවන 01

දකුණු පළාතේ සේවය කරන වෛද්‍යවරුන් කිහිප දෙනකුම සමාජ මාධ්‍යවල දක්වා ඇත්තේ මේ රෝගීන් අතරින් බොහෝ දෙනකු රෝහල්ගත කිරීම ගැටලුක්ව ඇති බවයි.

Related articles

Recent articles

spot_img