-5.9 C
New York

අධිකරණ කටයුතු සීමා වෙයි

Published:

රට පුරා කොරෝනා ව්‍යාප්තිය සළකා බලා මැයි 03 වැනි දා සිට 07 වැනි දා දක්වා අධිකරණ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසයි.

මේ අනුව අධිකරණයේ විභාගවන නඩු සඳහා සැකකරුවන් සහ චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img