-5.2 C
New York

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

Published:

ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වී පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ග්‍රාම නිලධාරී වසම් 15 පහත දක්වා ඇත.

  • කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ, බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම, ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම, මිදලන ග්‍රාම නිලධාරී වසම, මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම, පැළෑද ග්‍රාම නිලධාරී වසම, හැඩිගල්ල ග්‍රාම නිලධාරී වසම, මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම
  • තීනියාවල පොලිස් බලප්‍රදේශයේ තිනියාවල ග්‍රාම නිලධාරී වසම
  • මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ ග්‍රාම නිලධාරී වසම, මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම, බෝතලාව ග්‍රාම නිලධාරී වසම කටුයකැලේ වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසම, පහළ හවෙස්ස ග්‍රාම නිලධාරී වසම, මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම, පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර පොලිස් බලප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img